(යොහාන් භාසුර)
කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල හෙට (11) මධ්‍යම රාත්‍රීයේ සිට ජල සැපයුම පැය 18 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
අඹතලේ සිට කොළඹ දක්වා ජල සැපයුම් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය වැඩි දුරටත් කියයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.