කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය නිවෙස්වල සිට සැමරීමට සැදැහැවතුනට සිදුවිය.
වෙසක් සිරියෙන් හැඩවන කොළඹ සංචරණ සීමා පැනවීමත් සමග ජන ශූන්‍ය වී තිබුණි. කෙසේ වුවද කොළඹ නගරයේ බොහෝ වෙහෙර විහාරස්ථානවල සහ රජයේ ගොඩනැගිලිවල සහ නිවෙස්වල වෙසක් සරැසිලි රැසක් වර්ණවත් වී තිබු අයුරු අප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි.
ඡායාරුප ශාන්ත රත්නායක











ඡායාරූප ළහිරු හර්ෂණ



(ඡායාරූප ගයාන් අමරසේකර)




මන්දාරම් නුවර තරුණ කැල ඉදිරිපත් කළ දර්ශනීය පහන් කූඩුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd