
සෞඛ්‍ය මාර්ගෝප දේශ අනුව කොළඹ කොටුව තොග කඩ සියල්ල අද දින විවෘත කළේය.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද අත්‍යවශ්‍ය ආහාර හඟයකින් තොරව බෙදා හැරිම සඳහා එම වෙළෙඳහල් විවෘත කර ඇත.
එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව කොළඹ කොටුව තොග වෙළදාම කටයුතු සිදුකෙරෙන බවය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS