(යොහාන් භාසුර)
කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් සියයට 97 ක් මේ වන විට කොවිඩ් මර්දනය එන්නත ලබාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබාදීමේ වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත් බස්නාහිර පළාත තුළ ගුරුවරුන්ගෙන් සියයට 86 කට එන්නත ලබාදී අවසන් කර තිබූ බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 81 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ සියයට 82 ක් ගුරුවරුන් එන්නත ලබාගෙන ඇති බවත් බදුල්ල දිස්ත්‍රිකක්යේ සියයට 90 ක ප්‍රතිශතකයක් එන්නත ලබාදී ඇති බවත් අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
-
මොකටද තවමත් පාසල් වහගෙන ඉන්නේ
ඔන්ලයින් ඉගැන්වීමත් නවත්වලා නම් මොකටද එන්නත් දෙන්නේ?