
(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ 11,12,13,14 සහ 15 යන කලාප වලට හෙට (12) රාත්‍රී 10 සිට අනිද්දා (13) පෙරවරු 10.00 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.
මහ කොළඹ අප ජල කළමනාකරණ කටයුතු වැඩි දියුණු කිරිමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීම් පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බව මණ්ඩලය සඳහන් කරයි.
මෙහිදී ඇතිවන අපහසුතාවය සම්බන්ධයෙන් මණ්ඩලය සිය කනගාටුව පළ කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.