කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
කටුනායක හා ජාඇල අතර ප්‍රදේශයේ ගින්නක් සමඟ ඇතිවූ දුමාරයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
අධිවේගී මාර්ගයේ 18 සහ 19 සැතපුම් කණුව ආසන්නයේ මෙම දුමාරය හටගෙන තිබේ.
ඡායාරූප - පුෂ්පකුමාර මල්ලවාරච්චි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි තියපු අය අල්ලාගෙන මාංචුපිටින් පෙන්නන්න කවුරුත් නැද්ද?