IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කොළඹ - කොචින් ගුවන් ගමන් නවතී

ශ්‍රීලන්කන් එයාර් ලයින් ගුවන් සේවයේ කටුනායක සිට කොචින් දක්වා ගුවන් ගමන් අගෝස්තු මස 11 වැනි දා දක්වා අත්හිටුවීමට කිරීමට තීරණය කර තිබේ.

ඉන්දියාවේ කොචින් හි ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් නතර කර ඇත.

දැනට පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අගෝස්තු 11 වැනි දා සවස 3.00 දක්වා කොචින් ගුවන්තොටුපළේ  සියලුම මෙහෙයුම් කටයුතු නතර කිරිමට එරට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ බටහිර ප්‍රාන්ත 4 ක් වන කේරළ, කර්ණාටක, මහාරාෂ්ට්‍ර, ගුජරාට් යන ප්‍රාන්තවලට දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන් කරයි.

(28535)

 



අදහස් (0)

කොළඹ - කොචින් ගුවන් ගමන් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1004 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site