IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර  බන්ධනාගාරයේ වහලය මත නැගී රැඳවියන් කිහිපදෙනෙකු තමන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර තමන්ට ඇප ලබා ද ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන බව කළුතර උතුර පොලීසිය කියයි.

හෙරොයින්  මත් කුඩු චෝදනා ලැබූ රැඳවියන් 20දෙනකු පමණ මෙම උද්ඝෝෂණයට එක් වී ඇත.

 



අදහස් (2)

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

Ruhunu Friday, 13 November 2020 11:12 AM

මෙයාලා එළියට ආවොත් විනාශයක් තමයි. ඒක නිසා ඇතුළෙම ඉන්න එක හොඳයි. හොඳ මිනිස්සු නම් ඕවා ඇතුළට යන්නේ නැහැ.

:       0       0

Raveendra Friday, 13 November 2020 12:35 PM

කාරුණිකව අපගේ අදහස් වැරදි ලෙස නොදකින ලෙසත් ඉල්ලා සිටින අතර මෙම අදහස් මධ්‍යස්ථව හරිද? වැරදිද? යන තීරණය ඔබ සතුය. පළමු පැනය: අපගේ නිවසේ වහලයට පහසුවෙන් අපට ලඟාවිය හැකිද? එසේ නගිනවිට ඉනිමග භාවිතා කිරීමට අවශ්‍ය වනවා නොවේද? එය නිසිලෙස කෙනෙකුගේ ආධාරයෙන් අල්ලාගෙන උඩට යායුතු නොවේද? බන්ධනාගාරයක් වැනි ස්ථානයක වහලයට නැගීම තියා වහලයට නැගීමට හැකි සියලුම අවස්ථාවන්ද නිසිලෙස වළකා තිබෙනවා නොවේද? රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ ඇස් වසා රැඳවියන් එසේ වහලයට නගින්නේ එක්කෝ මොවුන් සියල්ලෝම රහත්ඵල ලබපු පින්වත් රැඳවියන්ය. නොඑසේ නම් ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා කුරුමිටි වර්ගයේ රැඳවියන්ය. නොඑසේ නම් රාජකාරිය පසෙකලා නිලධාරින් මෙම පින්වත් රැඳවියන්ට වහලයට නැගීමට ඍජුවම උදව් කරා නොවේද? තීරණය මෙය කියවන ඔබලා සතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික්
2024 ජුනි මස 19 202 0

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


පේරාදෙණිය සරසවියේ අනධ්‍යන සේවකයින් සත්‍යග්‍රහයක
2024 ජුනි මස 19 79 0

දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ .


බටහිර රටවල් කනස්සල්ලෙන්
2024 ජුනි මස 19 466 0

යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙර


ණය දුන් රටවල් සමග ගිවිසුමක්
2024 ජුනි මස 19 367 2

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පසු අස්වනු හානිය සියයට 25කින් පහලට
2024 ජුනි මස 19 117 0

එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


මුද්දරයක අවම මිල 100 වෙයි
2024 ජුනි මස 19 1047 3

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3073 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2514 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site