
(ඉන්දිකා රාමනායක)
කළුතර බන්ධනාගාරය තුළට ඉහලින් විසිකළ පාර්සල් දෙකක තිබී ජංගම දුරකථන 8 ක් , හෙරොයින් මත්කුඩු , දුම්කොළ සොයාගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි
මෙම පාසලේ තිබී ජංගම දුරකථන 8ක්, හෙරොයින් ග්‍රෑම්10 ක්, ගංජා ග්‍රෑම් 25ක් දුම්කොළ 22 ක් තිබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
කලුතර බන්ධනාගාරයේ B හා D අංශවල වහලය මතට පිටතින් මෙම තහනම් භාණ්ඩ සහිත පාර්සල් අද (15) දහවල් වැටී ඇති බව ඒ මහතා කීය.
අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් මෙම පාර්සල් දෙක අත් අඩංගුවට ගත් බවද ඒ මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd