(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කුඩා දරු දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකු හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බසයක ගැටී තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර දකුණ පොලිසිය කියයි .
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙක් පිරිමි ළමයකු සහ ගැහැණු ළමයකු වන බව ද පොලිසිය කියයි
මාතර සිට යාපනය දක්වා හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රියැදුරන් හිතාගෙන ඉන්නේ වේගයෙන් යාම දක්ෂතාවයක් කියලා...
හමුදාවේ ඩ්‍රයිවර්ලා මාර්ග නීති දන්නේ නැහැ. කැලෑ පාරවල් වල යන විදිහටයි ටවුන්වල යන්නේ.
වාහන මගමරුවෝ වෙලා තියෙන්නේ දැන්.
මෙවැනි වැරදිවලට උපරිම දඩුවම් දෙන්න ඕන. දැන් සීසීටීවී කැමරා තියන නිසා වැරදිකරුවන් අල්ලාගැනීම පහසුයි.
කෝ මේ සරත් වීරසේකර මහත්තයා හමුදාවේ විනය ගැන අහන්න..?