(ඉන්දිකා රාමනායක)
නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 1157 ක ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පුනරින් කරායි ප්‍රදේශයේදී පුනරින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය .
ලොරියකින් කහ තොගයක් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරු අනුව සවස සිදුකළ වැටලීමකදී කහ සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ මන්නාරම යන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඬුවම් දෙන්න ඕනේ