(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටිය දෙපාගම දී පුද්ගලයෙකුගේ පපුවට වෙඩි තබා ඝාතනය කළ බව කියන කහතුඩුව ගගන නැමැත්තා අද (11) බෝකුන්දර දී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
එලෙස ඝාතනයට ලක් වුයේ කොටහේන පදිංචි මනෝජ් සුදර්ශන නැමැති 25 හැවිරිදි අයෙකි.
ඝාතනයට යොදා ගත් නයින් එම් එම් වර්ගයේ ගිනි අවිය හා උණ්ඩ පොලිසිය බාරයට ගෙන ඇත.ඝාතනය සඳහා පැමිණි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
261
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කහතුඩුවේ ගගන නැමැත්තා අත්අඩංගුවට