(සුදත් එච්.එම්.හේවා)
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැස ඇති අතර ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති අයුරු ඡායාරුපවලින් දැක්වේ.



(සුදත් එච්.එම්.හේවා)
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැස ඇති අතර ජලාශයේ ජල මට්ටම පහළ බැස ඇති අයුරු ඡායාරුපවලින් දැක්වේ.



COMMENTS
ගස් කපන කියත් වලට තව බලපත් දෙන්න. පනින රිලවුන්ට ඉනිමන් බැන්දා වගේ
වටේටම තියෙන ආල පාලු වුනු, දැවැන්ත ගස් කපා දමපු ජාල පෝෂක කඳු ටික දැක්කහම හිතාගන්න පුළුවන් මොකද ඉක්මනටම වතුර හිඳිලා යන්නේ කියල. තියෙන කඳු කර ,ජලපෝෂක ,කැලෑ ටික කපල ඉවර වෙලා වතුර නැහැ කියල අඬල වැඩක් නැහැ..
දුකේ බැරුවා.
දැන් වහින්නේ නැහැ කියලා හූල්ල හූල්ල ඉන්නේ නැතුව ජලාශවල රොන්මඩ ඉවත්කිරීම වැනි නඩත්තු කටයුතු පටන් ගන්න.