





(ශාන්ත රත්නායක)
බස්නාහිර කෘෂිකර්ම උපදේශක සංගමයේ සභාපති ඇතුළු වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරු 7 දෙනා යළි සේවයේ පිහිටුවීම සහ අසාධරණ ලෙස ලබාදෙන ස්ථාන මාරුවීම නතර කිරීම ඇතුළු ඉල්ලම් කිහිපයක් මුල් කරගනිමින් බස්නාහිර පළාත් සභාවේ සත්ත්ව සංවර්ධන සහ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ අද (23) බස්නාහිර පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්විණි.
බස්නාහිර පළාත් සභා සංකීරණයේ ප්‍රධන දොරටුව හා මාර්ගය අවහිර කරමින් පැය 3ක් පමණ කාලයක් උද්ඝෝෂණ ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෘෂිකර්ම උපදේශකවරුන්ගේ උද්ඝෝෂණයක්