(යොහාන් භාසුර)

නාරාහේන්පිට අභයාරාමය යන ලිපිනයේ ස්ථාපිත ‘රට රකින ජන හඬ’ සංවිධානය සෞඛ්‍ය කාර්ය සාධක බලකායක් හරහා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළු සමස්ත ජනතාවට සේවය සැපයීමට කටයුතු කරමින් සිටින බව එම සංවිධානය කියයි.

ආගමික සිද්ධස්ථාන මූලික කරගනෙ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔබගේ ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව, එන්නත් ලබානොගත් සංඛ්‍යාව, කොවිඩ් ආසාදිතයන්ට ඇති අවහිරතා සහ බාධක නොපමාව ර්ඒර්නසබ්ව්බ්ය්බා්?ටප්සකගජදප යන විද්‍යුත් ලිපිනයට හෝ 0767671943 හෝ 0112556700 යන දුරකථනවලට හෝ දැමුදෙන ලෙස එම සංවිධාන ඉල්ලා සිටියි.