(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (15) මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,817 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට දෛනිකව කොවිඩ් හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාගත අඩුවීමක්. ලබන සතිය වන විට කොරොනාවෙන් නිදහස් රටක්. අනේ වාසනාවන්.