(ටී.කේ.ජී.කපිල )
ගෘහ සේවය සඳහා කුවේටය වෙත ගොස් සිටියදී එරට හාම්පුතුන්ගේ හිරිහැර කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඔවුන් කුවේටය වෙත ගොස් සිටියදී, එරට හාම්පුතුන්ගෙන් එල්ලවන හිරිහැර, කරදර තවදුරටත් ඉවසා සිටිය නොහැකි විටදී ඔවුන් සිය සේවා ස්ථාන වලින් පලා යමින් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තානාපති කාර්යාලය වෙත බාරදී තිබිණි.
පසුව මෙම පිරිස එරට තානාපති කාර්යාලයේ " සුරක්ෂා " රැඳවුම් මධ්‍යස්ථානයේ සහ තවත් පිරිසක් එරට සිරගෙවල්වල සිටි කාන්තාවන් ද මෙසේ පැමිණ සිටි පිරිසට අයත්ව සිටිති.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකාරියන් වූ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ප්‍රවාහන වියදම් දීමනාව ද ලබා ගෙන ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කුවේට් ගිය ලාංකික කතුන් 57 දෙනෙකු යළි ලංකාවට
ලසන්ත Tuesday, 30 April 2019 01:05 AM
අපේ අම්මලා නංගිලා අරාබි රටවලට ගොස් විවිධ හිරිහැර මැද දහදුක්විඳ එවන මුදලින් මේ රට රැකෙනවා. පාලකයින් ඒ මුදලින් සුරසැප ලබනවා. එම රටවල පාලකයින් ඒ අයගේ ජාතිය හා ආගම ව්‍යාප්ත කරමින් මේරට අල්ලා ගැනීමට සැරසෙනවා. මේ නිසා අරාබි රටවලට ශ්‍රමිකයින් යවන සියලුම රටවල් වහාම ශ්‍රමිකයින් යැවීම නතර කලහොත් මේ සිදුවන සියලු විනාශයන් නතරකර ගැනීමට හැකි වේවි