(රන්ජන් කස්තුරි)
කොළඹ මහනගර සභාවට අයත් කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.
මෙතෙක් කලක් එම ඉඩම සහ සුපිරි සංකීර්ණය කොළඹ මහනගර සභාව සතු දේපළක්ව තිබිණි.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේස ගැසට් නිවේදනයක් මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඉඩමක අවසානය....
හෙට අනිද්දා චීනයට වික්කා කියලා දැනගන්න ලැබෙයි
අපේ හාමුදුරුවනේ... ඒක චීනා ඇල්ලුවා.. දැන් සනීපද?
මේ ඉඩම හැර තවත් ඉඩම් තිබේද?
මැදමුලන වලව්වේ ඉඩම තමා ලංකාව කියන්නේ. ඉතිං ඌට ඕන දේ ඌ උගේ ඉඩමට කරනවා
දැන් සැපද?
සේල් සේල්... දැන් සැපද හාමුදුරුවනේ... !!!
කොහෙ තියන වලව්වක් ද.?