(නිමන්ති රණසිංහ)
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවූ අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ වොලිවේරියන් හි නිවස ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් වෙත කුලී පදනමට ලබාදුන් නිවසේ හිමිකරු අම්පාර කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද (30) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කල්මුණේ පදිංචි අබ්දුල් මජීඩ් ආදම් බාවා නැමැත්තාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කල්මුණේ නිවස සහරාන්ට කුලියට දුන් පුද්ගලයා අත්අඩංගුවට