(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසළ ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාව විසින් ආරක්ෂිතව පුපුරවා හැර ඇත.
යුද හමුදා සෝදිසි පරීක්ෂාවක් අතරතුරදී මෙම කාලතුවක්කු උණ්ඩය තිබී හමු වී තිබිණි.
එම උණ්ඩය පැරණි තත්වයේ පැවතීම හේතුවෙන් එය යුද හමුදා නිලධාරීන් විසින් ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට පියවර ගනු ලැබිණි.
පවතින වාතාවරණය අනුව කාලතුවක්කු උණ්ඩය කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට යුද හමුදාව සැක පළ කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කිලිනොච්චියේ කසළ ගොඩක තිබූ කාලතුවක්කු උණ්ඩයක් පුපුරවා හැරේ
නිදහස් පුරවැසියෙක් Thursday, 02 May 2019 05:38 AM
ඇගිලි සලකුණු ලබා ගත්තේනම් පසුව හෝ මෙම බෝම්බය ගෙනාවේ කව්රුන්ද වග දැන ගැනීමට පහසු වේ .