
(උපාලි රණවීර)
කැලණිය ගගේ රංවල තොටුපොලේ දියනෑමට ගොස් දියේ ගිලී අනතුරුදන්ව තිබු උසස්පෙළ සිසුන් දෙදෙනාගේ සිරුරු දින දෙකකට පසුව පුගොඩ තරාල බුලත් බාන තොටුපොළ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් අද (03) දහවල් සොයාගෙන ඇතිබව පොලිසිය කියයි.
මෙහිදී රොසර් වාසනා පීරිස් සිසුවාගේ සිරුර ප්‍රථමයෙන්ද සහන් උපෙක්ෂල පෙරේරා සිසුවාගේ සිරුර ඊට පැයකට පසුවද හමුව ඇති බවද පොලිසිය පවසයි.
සිරුර ගොඩගන්නා අවස්ථාවේදී හදුනාගත හැකි තත්වයේ තිබී ඇති අතර එම ස්ථානයට ගිය පුගොඩ හදිසි මරණ පරීක්ෂක වෛද්‍යාර්ය විජේසේන හපුආරච්චි මහතා හදිසි මරණ පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සදහා වතුපිටිවල රෝහලට රැගෙන යනලෙස පොලිසියට නියම කලේය.
සිරුරු ගොඩගත් අවස්ථාවට එම සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ඥාතීහු ද ප්‍රදේශවාසීන්ද පැමිණ සිටියහ.
2025 නොවැම්බර් මස 17
130
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2593
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කැලණි ගඟේ ගිලී අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි