IMG-LOGO

කරූ ජයසූරියට ගෞරව සම්මානයක්

(ඩයනා උදයංගනී)

‘ප්‍රජාතන්ත්‍රවාදී හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා’ ලෙස එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානය මගින් කතානායක කරු ජයසූරිය මහතා නම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රතත්ව සංවිධානයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් මෙම නම් කර ඇත.

එම ගෞරව සම්මානය කතානායක කරු ජයසූරිය මහතා වෙත පිරිනැමීම කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි.

භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මහතා, ඇමෙරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මහත්මිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (12)

කරූ ජයසූරියට ගෞරව සම්මානයක්

kamal Sunday, 03 November 2019 08:30 AM

ජපානය, අැමෙරිකාව, එංගලන්තය, ජර්මනිය වගේ රටවල දේශපාලන උත්තමයින්ට මේ වාගේ ගෞරව සම්මාන නොලැබෙන්නේ ඒ ගොල්ලන් අදක්ෂ, අසමර්ථ පාලකයන් නිසයි. අපේ උත්තමයින්ට මේ ගෞරව සම්මාන ලැබෙන්නේ ඒවා ඉල්ලා නාහෙන් අඬන නිසා නොවෙයි...

:       6       125

Priyantha Sunday, 03 November 2019 09:00 AM

ඇමරිකාව සතුටු කළ අපේ රාජ්‍ය තාන්ත්‍රිකයා...

:       1549       2267

Sampath Sunday, 03 November 2019 10:53 AM

ප්‍රියන්ත, ඔයලා වගේ දූපත් මානසිකත්වය තියන අය නිසා තමයි බයියන් හැමදාම රජ කරන්නේ.....

:       755       527

SumedaSunday, 03 November 2019 12:56 PM

රටට, ජාතියට පක්ෂපාති වීම දුප්පත් මානසිකත්වය ලෙසත්, විදේශිකයින්ගේ උපදෙස් පිළිපැදීම දියුණු මානසික ලක්ෂණයක් ලෙසත් හැඳින්වේ.

:       86       253

BamunuarachchiSunday, 03 November 2019 02:25 PM

ඉතින් හම්බයින් රජවෙන එක අහන්නත් ඕනෙද?

:       134       514

BamunuarachchiSunday, 03 November 2019 02:23 PM

මොකක්ද එ් කතාව... දූපත් මානසිකත්වය? දන්නවාද ටොලමි ඇන්ද ලෝක සිතියමේ බ්‍රිතාන්‍ය හැරුණු කොට රටතුළ විස්තර සහිතව ඇන්ද එකම සිතියම ලංකාවේ බව. ලංකාවේ අවුරුදු 2500ක ඉතිහාසයේ සිංහලයා ගැන බලන විට ඒ කාලේ එංගලන්තයේ සිටියේත් "වයිකින්ලා". තම රටට නිගරුකරන මෙවගේ නරුමයින් තවත් මේ රටේ ඉන්නවා 62ක්.

:       1       24

athuraMonday, 04 November 2019 04:19 AM

රට එතනමයි 2500 ඉතිහාසය ගැන පම්පෝරි එමටයි.

:       6       1

සේන Sunday, 03 November 2019 02:00 PM

සජිත් මහතාටත් ආචාර්ය උපාධියක්වත් දෙයිද දන්නේ නෑ මේ ඇත්තොම... මේ කඩිමුඩියේ එයාලා බැහැලා වැඩ වගේ...

:       4       12

Bamunuarachchi Sunday, 03 November 2019 02:16 PM

"එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව" ඇමරිකා එක්සත් ජනපදයට කොහෙන්ද ආර්යාවන්? යුරෝපා රටවලින් පැන්න මිනිසුන් නේද ඉන්නේ? කෙනෙක් අනිකාට සර් කියන්න අකමැති සමාජයක ආර්යාවන් කොහෙන් පාත් වුණාද? එංගලන්තයේ නම් රජවරු, ආර්යාවන් ඉන්නවා...

:       3       124

ඔබේ චන්දයට සබැ වටිනා කමක් Sunday, 03 November 2019 09:38 PM

අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)

:       1       0

GAMAGE Monday, 04 November 2019 02:44 AM

"ප්‍රජාතන්ත්‍රවාදී හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ඨතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා’ " ඕක අර මාලබේ ජාති හිතෛෂියාට දුන්නා නම් බමුණුආරච්චි වගේ අය සතුටුවේවි... අර කොමියුනිකේෂන් එකක් කරපු කිසි රැකියාවක් නොකර මාලිගා හදාගෙන සුරසැප විඳින කෙනා...

:       1       1

අප්පු Monday, 04 November 2019 05:56 AM

ආර්යාවො කොහෙද වෙන රටවල්වල? ඉන්නේ අපේ මේ ශ්‍රී ලංකාවේ විතරයි හරිද? ඒ ඉන්නෙත් නන්දම්මෙකුයි, ලේලියෙකුයි විතරයි. මේවා කවුරු කවුරුත් හොඳට මතක තියාගත්තොත් හොඳයි. මේ අය අනවශ්‍ය නම්බුනාම දාගන්න හදන්නේ අපේ ආර්යාවන් ගැන දන්නේ නැතුව වෙන්න ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site