IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිරිපිටි ආනයනය අත්හිටුවයි ?

(යොහාන් භාසුර)

කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඩොලර් හිඟයත් සමඟ විදේශ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මේ වන විට කිරිපිටි ආනයනයෙන් සියයට 50 ක් පමණ නතර වී ඇති බව සඳහන් කළ එම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා රජය කිරිපිටි ආනයනය නතර කළ හොත් නිරායාසයෙම් කිරිපිටි ආනයනය නතර වන බව ද සඳහන් කළේය.



අදහස් (6)

කිරිපිටි ආනයනය අත්හිටුවයි ?

එච් එම් ගුණවර්ධන Tuesday, 14 December 2021 02:46 PM

සුබ ආරංචියක් දේශීය කිරි කර්මාන්තයට

:       7       27

යෝගා Tuesday, 14 December 2021 03:05 PM

අනේ හොඳයි ඔය පිලිකාකාරක ආනයනය කරන්නේ නැති එක. රට පිටිකිරි බිව්වේ නෑ කියලා කවුරුවත් මැරෙන්නෙ නෑ

:       10       21

seneTuesday, 14 December 2021 04:49 PM

ඉල්ලුමට සරිලන සැපයීම දේශීය ආයතනවලට හැකිනම් ඔබ සහ ගුණවර්ධන කියන දෑ හරි අනිත් සියල්ලම කඩේ යෑම. දරුවන්ට සත්ව මේද බහුලව ලැබෙන කිරි ටිකටත් ගරන්න එපා .

:       2       4

fairoos Tuesday, 14 December 2021 03:16 PM

එකෙත් මිල වැඩි වෙන්නයි යන්නේ. රට කනවා

:       8       15

Saman Tuesday, 14 December 2021 04:28 PM

ලොකු දෙයක්. මම නම් හොඳම උඩරට තේකක් බොන්න හුරු වුනා

:       3       2

Lalith M Wednesday, 15 December 2021 07:26 AM

තව ටික දවසයි. තේ කොලත් නෑ. තණකොල බොන්න වෙයි. ඒකත් නෑ.. ඉන්න හරක් උලාගෙන කාල...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site