(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 04 වාට්ටුවේ කොරිඩෝවක වහලයේ එල්ලෙමින් තිබූ රෝගියෙකුගේ මළ සිරුරක් අද (15) අලුයම හමුවූ බව රෝහල් පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා දින කීපයක සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව මූලික විමර්ෂණයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අසරණ රෝගීන්ට යන කල. කෝ ලෙඩ්ඩුන්ගේ ආරක්ෂාව. ලෙඩෙක් එල්ලිලා මැරෙනකන් කිසි කෙනෙක් දන්නේ නැ. ඇයි ඉතින් රෝහල සේවක සේවිකාවෝ වෙන වැඩනෙ
ඔය රෝහල, රෝහලක් නෙමේ, අපායක්. දෙවියෙකු වැනි විදේශික වෛද්‍යවරයෙකු නොමිලේ හෘද සැත්කම් කරනවා යයි කියා රෝහලේ අරක්ගෙන සිටින මාෆියා ලාංකික දොස්තරලා එතුමාව එලව ගත්තා.
මේ රෝහලේ අකාර්යක්ෂමතාවය නිසා ලෙඩ්ඩුන්ටත් ජීවත්වෙන එක එපාවෙනවා ඇති.