IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කරාපිටිය රෝහලේ වහලයක මළ සිරුරක් එල්ලෙයි

(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 04 වාට්ටුවේ කොරිඩෝවක වහලයේ එල්ලෙමින් තිබූ රෝගියෙකුගේ මළ සිරුරක් අද (15) අලුයම හමුවූ බව රෝහල්  පොලීසිය පවසයි.‍


මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙකි.
 
මිය ගිය පුද්ගලයා දින කීපයක සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව  මූලික විමර්ෂණයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කරාපිටිය ශික්ෂණ  රෝහල් පොලීසිය වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.   



අදහස් (3)

කරාපිටිය රෝහලේ වහලයක මළ සිරුරක් එල්ලෙයි

rohana kumara mendis Tuesday, 15 January 2019 08:36 AM

අනේ අසරණ රෝගීන්ට යන කල. කෝ ලෙඩ්ඩුන්ගේ ආරක්ෂාව. ලෙඩෙක් එල්ලිලා මැරෙනකන් කිසි කෙනෙක් දන්නේ නැ. ඇයි ඉතින් රෝහල සේවක සේවිකාවෝ වෙන වැඩනෙ

:       0       119

බද්රානි Tuesday, 15 January 2019 12:57 PM

ඔය රෝහල, රෝහලක් නෙමේ, අපායක්. දෙවියෙකු වැනි විදේශික වෛද්‍යවරයෙකු නොමිලේ හෘද සැත්කම් කරනවා යයි කියා රෝහලේ අරක්ගෙන සිටින මාෆියා ලාංකික දොස්තරලා එතුමාව එලව ගත්තා.

:       71       106

දිමුත් Wednesday, 16 January 2019 05:59 AM

මේ රෝහලේ අකාර්යක්ෂමතාවය නිසා ලෙඩ්ඩුන්ටත් ජීවත්වෙන එක එපාවෙනවා ඇති.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site