(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 04 වාට්ටුවේ කොරිඩෝවක වහලයේ එල්ලෙමින් තිබූ රෝගියෙකුගේ මළ සිරුරක් අද (15) අලුයම හමුවූ බව රෝහල් පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා දින කීපයක සිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව මූලික විමර්ෂණයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරාපිටිය රෝහලේ වහලයක මළ සිරුරක් එල්ලෙයි
rohana kumara mendis Tuesday, 15 January 2019 08:36 AM
අනේ අසරණ රෝගීන්ට යන කල. කෝ ලෙඩ්ඩුන්ගේ ආරක්ෂාව. ලෙඩෙක් එල්ලිලා මැරෙනකන් කිසි කෙනෙක් දන්නේ නැ. ඇයි ඉතින් රෝහල සේවක සේවිකාවෝ වෙන වැඩනෙ
බද්රානි Tuesday, 15 January 2019 12:57 PM
ඔය රෝහල, රෝහලක් නෙමේ, අපායක්. දෙවියෙකු වැනි විදේශික වෛද්‍යවරයෙකු නොමිලේ හෘද සැත්කම් කරනවා යයි කියා රෝහලේ අරක්ගෙන සිටින මාෆියා ලාංකික දොස්තරලා එතුමාව එලව ගත්තා.
දිමුත් Wednesday, 16 January 2019 05:59 AM
මේ රෝහලේ අකාර්යක්ෂමතාවය නිසා ලෙඩ්ඩුන්ටත් ජීවත්වෙන එක එපාවෙනවා ඇති.