(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් රෝගය වැළඳුණු දරුවන් 15දෙනකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.
කෙසේ වෙතත් මේ දරුවන් කිසිවෙකුටත් බරපතල සංකූලතා නැතැයි කී අධ්‍යක්ෂවරයා නව කොරෝනා රැල්ලත් සමඟ කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට තිබෙන බවද ප්‍රකාශ කළේය.
කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ මේ වන විට දැඩි තදබදයක් පවතින බවත් තත්වය එසේ වුවද එහි කටයුතු මැනැවින් කළමනාකරණය කර ගැනීමට හැකිවී ඇති බවත් අත්තනායක මහතා කීය .
2025 දෙසැම්බර් මස 04
352
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා වැළඳුණු දරුවෝ 15ක් අංගොඩ ප්‍රතිකාර ලබති