
(රංජන් කස්තුරි)
කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වලම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැකබලා ගැනීමේ නව වැඩසටහන ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
කොරෝනා රෝගීන් නිවාසවල රඳවා ඔවුන් සමග 1390 හරහා සෘජු දුරකතන අංකය ඔස්සේ සබන්ධතා ඇතිකර ගනිමින් රෝග ලක්ෂණ වැඩිදුර පෙන්වන සහ වසය අවුරුදු 60ට වැඩි රෝගීන් ඉක්මණින් රෝහල්ගත කිරීමටත් නව වැඩපිළිවෙළ යටතේ අවස්ථාව හිමිවන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
නිවෙස්වල සිටින කොරෝනා රෝගීන් සමග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දිනපතා දුරකතනයෙන් කරුණු විමසන අතර අවශ්‍ය රෝගීන් පමණක් රෝහල්වලට යොමු කිරීමට අවශ්‍ය කටයුතු යොදන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා රෝගීනට ප්‍රතිකාර අලුත් ක්‍රමය අද සිට
ෂානි Monday, 28 June 2021 04:43 PM
ගොඩක් රටවල ගිය අවුරුද්දේ සිට ඔය ක්‍රමය භාවිතා කරනවා.
Sri Lanka Monday, 28 June 2021 04:50 PM
ඔක තමයි කට කැඩෙනකල් කිව්වේ කොරෝනා කියන්නේ අපේ කලින් තිබ්බ සෙම් රෝගයකට කියලා