IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා මඬින්න හදිසි මිලට ගැනීම්වලට අවසර

(නාලක සංජීව දහනායක)

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම,පාලනය සහ ප්‍රතිකාර සඳහා ඖෂධ, ආරක්‍ෂිත මෙවලම් හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුවට කඩිනමින් ලබාදීමටත්, හදිසි මිලදී ගැනීම සඳහා අවසර ලබාදීමටත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ ඒවා මිලට ගැනීමේ අවශ්‍යතාවය අනුව ඖෂධ, ආරක්‍ෂිත මෙවලම් හා වෛද්‍ය උපකරණ රෝහල්වලට බෙදාහැරීමටත්, බෙදාහැරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව පසුවිපරමක් සිදුකරන ලෙසද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

වෛද්‍ය සැපයුම් අංශයේ හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන්, රෝහල් අධ්‍යක්‍ෂකවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.



අදහස් (0)

කොරෝනා මඬින්න හදිසි මිලට ගැනීම්වලට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site