IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොරෝනා පාලන මාර්ගෝපදේශ අලුත් වෙයි

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  පාලනය සඳහා අද (16) දින සිට ලබන  31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  නිකුත් කරනු ලැබ ඇත.

මේ නව මාර්ගෝපදේශ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම සංඛාව 30ක් දක්වා ඉහළ දමා ඇත. මංගල උත්සවවලදී මත්පැන් පිළිගැන්වීමේ තහනමද අද සිට ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස සෞඛ්‍ය සේවාඅධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (2)

කොරෝනා පාලන මාර්ගෝපදේශ අලුත් වෙයි

මහසෙන් Thursday, 16 December 2021 11:28 AM

නීතී ගේන්නෙත් නීතී කඩන්නෙත් එකම කට්ටිය තමා.තමන්ගේ වාසියට බිලිදෙන්නේ රට්ටුන්ව. තවමත් ආසන්න ලෙස දිනකට ජීවිත 20 ආසන්න ගානක් අහිමි වෙනවා.500 කට වඩා රෝගීන් වාර්තා වෙනවා.නමුත් ඒ ගැන එකෙක්වත් කතා නෑ.මුලින් කීවා එන්නත් 2ගත්තම හරි කියලා මරන ගාන අඩු වෙනවා කියලා.දැන් බූස්ටර් ගහන්න කතා කරනවා.නීතී ලිහිල් කරනවා.මේකත් දැන් මාෆීයාවක් වෙලා ඉවරයි.......

:       0       2

dewa Thursday, 16 December 2021 03:18 PM

ඒවා දැකලා පන පලයන් පෙරේදා කිව්වාලු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site