IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


කොරෝනා නිසා කඩා වැටුණු කුඩා ව්‍යාපාර ගොඩ ගන්න රජයේ අවධානය

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වසංගතය හේතුවෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත

මෙරට එවැනි ව්‍යාපාරිකයන් ලක්ෂයක් පමණ සිටින බව හඳුනාගෙන ඇති අතර 'ඔවුන්ට එම ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රාග්ධනයක් ලෙස මෙම සහන මුදල ලබාදීමට රජය අපේක්ෂා කරයි .

මෙම සහන මුදල ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ද උපදෙස් දී ඇත

 



අදහස් (7)

කොරෝනා නිසා කඩා වැටුණු කුඩා ව්‍යාපාර ගොඩ ගන්න රජයේ අවධානය

තිලක් Saturday, 24 July 2021 12:21 PM

කවුරුත් හිතන් නැති, බලන් නැති රටේ ජනකොටසක් ගැන අවදානය යොමු කළාට ඔබතුමාට ස්තුතියි...!

:       64       25

isuru Saturday, 24 July 2021 12:53 PM

ලොකු ලොකු දේවල් ගැන කියලා ජනතාව රැවැට්ටුවට, දැන් ඉතින් පොඩි පොඩි දේවල් තමයි කරන්න වෙලා තියෙන්නේ... මෙහෙමත් කරුමයක්...!

:       34       109

මහසෙන් Saturday, 24 July 2021 01:14 PM

එහෙම ව්‍යාපාර කරන පිරිසක් ඉන්නවා කියලා දැනගත්තු එකත් ලොකු දෙයක්. අපිට වර්ජන නෑ, උද්ඝෝෂණ නෑ. ඉල්ලපු ගමන් සාකච්ඡා නෑ. අන්තිමට නෑ. ඇපත් නෑ, ඕක කෙරෙනකම් විශ්වාසත් නෑ..

:       24       106

විපරමා Saturday, 24 July 2021 02:09 PM

බලලෝබි දුශිත පවුල් පාලනේ උන් කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.

:       0       0

පප්ප Saturday, 24 July 2021 02:15 PM

මේ ඔක්කොම ටෝක්ස් මේ කියන ඒවායේ හරයක් නැහැ. වැඩක් කරන්න දැනීමක් තියෙන්න එපැයි...

:       0       115

ගමේ එකාලා Saturday, 24 July 2021 04:09 PM

අවදානය යොමු කෙරුවොත් විතරක් මදෑ. විසදුම් කෙසේ වෙතත් ? කටින් බතල හිටවනවා .වැඩිපුරම අවදානය තියෙන්නේ බලයේ ඉන්දන් පවුල් පාලනේ රැකගෙන පුලුවන් තරම් වන්චා දූෂණ වලින් මඩිය තරකර ගන්න එක මිස වෙන මොනවද .

:       0       0

ගිජුලිහිණි සංදේශය Sunday, 25 July 2021 07:22 AM

කපට නොරැටියන් ඉහට තබා වැඳ - නිවට කම නිසා නුඹලා කල කරුම කද - රටට හෙණ වැටෙන විට මුන් ගති වැළඳ - වැවට ඉනි කපා හොයපන් දැන් කොහෙද .

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 819 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 353 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site