(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය හේතුවෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත
මෙරට එවැනි ව්‍යාපාරිකයන් ලක්ෂයක් පමණ සිටින බව හඳුනාගෙන ඇති අතර 'ඔවුන්ට එම ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රාග්ධනයක් ලෙස මෙම සහන මුදල ලබාදීමට රජය අපේක්ෂා කරයි .
මෙම සහන මුදල ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ද උපදෙස් දී ඇත
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරෝනා නිසා කඩා වැටුණු කුඩා ව්‍යාපාර ගොඩ ගන්න රජයේ අවධානය
තිලක් Saturday, 24 July 2021 12:21 PM
කවුරුත් හිතන් නැති, බලන් නැති රටේ ජනකොටසක් ගැන අවදානය යොමු කළාට ඔබතුමාට ස්තුතියි...!
isuru Saturday, 24 July 2021 12:53 PM
ලොකු ලොකු දේවල් ගැන කියලා ජනතාව රැවැට්ටුවට, දැන් ඉතින් පොඩි පොඩි දේවල් තමයි කරන්න වෙලා තියෙන්නේ... මෙහෙමත් කරුමයක්...!
මහසෙන් Saturday, 24 July 2021 01:14 PM
එහෙම ව්‍යාපාර කරන පිරිසක් ඉන්නවා කියලා දැනගත්තු එකත් ලොකු දෙයක්. අපිට වර්ජන නෑ, උද්ඝෝෂණ නෑ. ඉල්ලපු ගමන් සාකච්ඡා නෑ. අන්තිමට නෑ. ඇපත් නෑ, ඕක කෙරෙනකම් විශ්වාසත් නෑ..
විපරමා Saturday, 24 July 2021 02:09 PM
බලලෝබි දුශිත පවුල් පාලනේ උන් කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
පප්ප Saturday, 24 July 2021 02:15 PM
මේ ඔක්කොම ටෝක්ස් මේ කියන ඒවායේ හරයක් නැහැ. වැඩක් කරන්න දැනීමක් තියෙන්න එපැයි...
ගමේ එකාලා Saturday, 24 July 2021 04:09 PM
අවදානය යොමු කෙරුවොත් විතරක් මදෑ. විසදුම් කෙසේ වෙතත් ? කටින් බතල හිටවනවා .වැඩිපුරම අවදානය තියෙන්නේ බලයේ ඉන්දන් පවුල් පාලනේ රැකගෙන පුලුවන් තරම් වන්චා දූෂණ වලින් මඩිය තරකර ගන්න එක මිස වෙන මොනවද .
ගිජුලිහිණි සංදේශය Sunday, 25 July 2021 07:22 AM
කපට නොරැටියන් ඉහට තබා වැඳ - නිවට කම නිසා නුඹලා කල කරුම කද - රටට හෙණ වැටෙන විට මුන් ගති වැළඳ - වැවට ඉනි කපා හොයපන් දැන් කොහෙද .