(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය හේතුවෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත
මෙරට එවැනි ව්‍යාපාරිකයන් ලක්ෂයක් පමණ සිටින බව හඳුනාගෙන ඇති අතර 'ඔවුන්ට එම ව්‍යාපාරය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රාග්ධනයක් ලෙස මෙම සහන මුදල ලබාදීමට රජය අපේක්ෂා කරයි .
මෙම සහන මුදල ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ද උපදෙස් දී ඇත
COMMENTS
කවුරුත් හිතන් නැති, බලන් නැති රටේ ජනකොටසක් ගැන අවදානය යොමු කළාට ඔබතුමාට ස්තුතියි...!
ලොකු ලොකු දේවල් ගැන කියලා ජනතාව රැවැට්ටුවට, දැන් ඉතින් පොඩි පොඩි දේවල් තමයි කරන්න වෙලා තියෙන්නේ... මෙහෙමත් කරුමයක්...!
එහෙම ව්‍යාපාර කරන පිරිසක් ඉන්නවා කියලා දැනගත්තු එකත් ලොකු දෙයක්. අපිට වර්ජන නෑ, උද්ඝෝෂණ නෑ. ඉල්ලපු ගමන් සාකච්ඡා නෑ. අන්තිමට නෑ. ඇපත් නෑ, ඕක කෙරෙනකම් විශ්වාසත් නෑ..
බලලෝබි දුශිත පවුල් පාලනේ උන් කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
මේ ඔක්කොම ටෝක්ස් මේ කියන ඒවායේ හරයක් නැහැ. වැඩක් කරන්න දැනීමක් තියෙන්න එපැයි...
අවදානය යොමු කෙරුවොත් විතරක් මදෑ. විසදුම් කෙසේ වෙතත් ? කටින් බතල හිටවනවා .වැඩිපුරම අවදානය තියෙන්නේ බලයේ ඉන්දන් පවුල් පාලනේ රැකගෙන පුලුවන් තරම් වන්චා දූෂණ වලින් මඩිය තරකර ගන්න එක මිස වෙන මොනවද .
කපට නොරැටියන් ඉහට තබා වැඳ - නිවට කම නිසා නුඹලා කල කරුම කද - රටට හෙණ වැටෙන විට මුන් ගති වැළඳ - වැවට ඉනි කපා හොයපන් දැන් කොහෙද .