(රංජන් කස්තුරි)
කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (22) වනවිට එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව හැටපන් ලක්ෂය ඉක්මවා ගොස් තිබිණ.
කොවිෂීල්ඩ් එන්නත 925,242 සයිනොෆාම් එන්නත 4,879,213 ස්පුට්නික් 159,081 ෆයිසර් 112,750 මොඩර්නා 466,247ක් ආදී ලෙස එක් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස 6,542,533 දක්වා ඉහළගොස් තිබෙන බවද කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ අතර එන්නත් මාත්‍රෘ දෙකම ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබේ.
COMMENTS