
(අජන්ත කුමාර අගලකඩ)
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම අනුමැතිය ලබා දී ඇත .
ඒ සඳහා වන කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි .
මෙම එන්නත් තොගය කොටස් කීපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් තිස් වැනිදාට පෙර ගෙන්වීමට නියමිත ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙන් ණයක් අරන්, ඒ සල්ලි වලින් චීනෙන්ම එන්නත් ටිකත් ගමු.
ඕනෑම දේකට කිසියම් පළපුරුද්දක් අවශ්‍ය වෙයි. රටක දේශපාලනයට ද එසේමය.
චීනය තවමත් එක මාත්‍රාවක් රටකට විකුණා නැත. ශ්‍රී ලංකාවට ගෙවිය යුත්තේ ඇයි? සයිනොෆාර්ම්ස් මාත්‍රාවන් දෙකම ඇමරිකානු ඩොලර් 6 කි. අපි ඇමරිකානු ඩොලර් මිලියන 220 ක් ගෙවන්නේ කෙසේද?
අග්‍ර පල ලබාගන්න ඉවසීම තිබිය යුතුය.
චීන්නු වසංගතේ හැදුවා. චීන්නුම එන්නත හැදුවා.
ඇ.ඩො. මිලියන 220 ක්, මාත්‍රාව මිලියන 14 ක්. ඒකක පිරිවැය ඩොලර් 15.71, ආසන්න වශයෙන් රුපියල් 3,140 / - මාත්‍රාවක් සඳහා රුපියල් 6,280 ./- එක් PCR එකක් කිරීම සඳහා අපි රුපියල් 8,500 / - ක් වියදම් කරමු රජයේ ප්‍රමුඛතාවය ගැන සැබවින්ම කලකිරීමට පත්ව ඇත.
ඉලක්කම දැක්ක ගමන් හිනායනවා.. අපි ආදරෙයි අප්පච්චි... සිතුම් පැතුම් ඉටුවී යහපතක්ම වේවා ඔබටත් සදාදර චීනටත්..
අපිට 10% මහත්වරු මතක් වෙනවා.
ඕස්ට්‍රේලියාවෙන් ලක්ෂ 55ක් දීලා තියෙද්දී 20 කට විතරක් එන්නත් ගත්තේ මොකද? ඉතුරුවට වෙන්න ඇති මන්ත්රීලාට කාර් ගෙන්නන්න ගියේ..
මේකෙ අදහස් දාන වැඩි දෙනෙක් මානසික ලෙඩ්ඩු.. මේ අය තෝරලා යවන්න ඕනේ අංගොඩ මානසික රෝහලට..
කොරෝනා කියන්නේ ජාත්‍යන්තර ගේමක්... දැන් පේනවා නේද රටින් එළියට යන සල්ලි කන්දරාව..? ඕකෙන් කොටසක් කොරෝනා වැඩිදියුණු කරන්න වියදම් කරනවා.
ප්‍රතිඵල 0යි.. ආණ්ඩුවේ හැමදේම පටන්ගන්නේ ප්‍රමාද වෙලා...
එන්නත් කුප්පි මැද්දේ හංගලා කාර් එහෙම ගෙන්නන්නේ නෑ ඔන්න