(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ 1,077 දෙනකු අද (29) දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 106,030ක් දක්වා ඉහළගොස් තිබේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පූර්ණ සුවය ලැබූ 362 දෙනෙකු අද (298) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 95,445කි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා ආසාදිතයෝ මේ වන විට 1077ක්