(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 678 දෙනෙක් අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
සෞඛ්‍ය අංශ ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂන පමාවීම මෙම රෝගී සංඛ්‍යාවේ අඩුවීමට හේතු වී ඇතැයි ද එම අංශ සඳහන් කරයි.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,68,111ක් දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,472දෙනෙකු සුවය ලබා අද (7) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,38,131කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd