(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 3,555 දෙනකු අද(17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,65,629 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,283 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,14,340 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලවුඩ්ස්පීකර්වලින් උදේ සවස අහලා පහළ ගෙවල්වල මිනිස්සුන්ට හිරිහැර කිරීමෙන් කොරෝනා මර්දනය නොවෙන බව පූජ්‍ය / පූජක පක්ෂයට තේරුම් කරලා දෙන්න කවුරුත් නැද්ද? අද පාන්දර 5 ඉඳන් අපි බැරල් එකක් ඇතුලේ ඉන්නවා වගේ. හරිම සද්දෙයි.
සෞඛ්‍ය අංශ කියන එක වැරැදියි. වසංගත රෝග අංශය කියල කියන්න. මොකද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශවල දත්ත මීට වඩා 10 ගුණයකටත් වැඩියි.