(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,245 දෙනෙක් අද (27) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,52,996 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා ආසාදිතව මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 3,180ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ දෛනික තත්ව වාර්තාවේ දැක්වේ.
එමෙන්ම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 2,158 දෙනෙක් සුවය ලබා අද (27) රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,18,998 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd