ශ්රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.
ඒ අනුව අද(17) දිනයේදී සොයාගත් ආසාදිතයන් ගණන 10කි.
කොරෝනා ආසාදිත පුද්ගලයින් සිව්දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS