ඉන්දිකා රාමනායක
කොරෝනා වයිරසය ආසදනය වීමෙන් ඊයේ (30) මියගිය දෙවන රෝගියාගේ අවසන් කටයුතු පෙරේදා මධ්‍යම රාති‍්‍රයේ දී මීගමුව නගර සභාවට අයත් පොදු සුසාන භූමියේ දී සිදුකළ බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා ඊයේ (30) දින මීගමුව රෝහලට ඇතුළත් කර තිබු අතර මීගමුව රෝහලේ දී මිය ගියේය.
මෙම අවසන් කටයුතු නීරෝධායන රෙගුලාසි වලට අනුව සිදුකළ බවත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනකුට ඒ සදහා සහභාගි වීමට අවසර තිබුණ ද මෙම පුද්ගලයාගේ කිසිදු ඥාතියකු ඒ සදහා ඉදිරිපත් නොවීම විශේෂ සිද්ධියක් වු බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මෙම පුද්ගලයා ඊයේ (30) දින මීගමුව දිස්ති‍්‍රක් රෝහලේ ප‍්‍රධානින්, කොච්චිකඬේ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් පිරිසක් හා ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍යවරයා සහභාගි වු බවද එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ මිය ගිය රෝගියා ගෙ අවසන් කටයුතු පෙරේදා රාත්‍රියේ සිදු කලේ කොහොමද?