IMG-LOGO

කොරෝනා අස්සේ ඉන්දියාවෙන් පැනවිත් පුත්තලමේ සැඟවෙලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉන්දියාවේ සිට ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමින පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැගවි සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියානු කාන්තාවක හා දරුවන් දෙදෙනකු සැගවි සිටි නිවසේම නිරෝධායනය කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ නිරෝධායනයට ලක් කර කර ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි කුප්පම් පදිංචි 34 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වසය අවුරුදු 13 හා 4 ක් වු දරුවෝ දෙදෙනෙකි.

මෙම පිරිසට රැකවරණය දුන් හා එම කාන්තාව ත්‍රිරෝද රථයකින් රැගෙන ගිය හා තොරතුරු වසං කළ පවුල් 5 ක සාමාජීකයින් 26 දෙනකු ද ස්වයං නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.

 



අදහස් (2)

කොරෝනා අස්සේ ඉන්දියාවෙන් පැනවිත් පුත්තලමේ සැඟවෙලා

beau Saturday, 01 May 2021 11:24 PM

අම්මෝ මෙහෙමත් කල්ලතෝණි.. ලංකාව ඇතුළට හොරෙන් රිංගනවද? බලධාරින් මේ ගැන මොකද කරන්නේ...? ඒ අයට ඇස් පේන්නේ නැද්ද? නිරෝධායනය අවසන් වුණු වහාම මේ අයව පිටිවහල් කළ යුතුය.

:       0       0

වීරවිජේ Sunday, 02 May 2021 03:57 AM

මොනවද මේ වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 982 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1364 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site