කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1530 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එ අනුව අද මේ වනවිට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාය 61 කි.
අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 35 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
ආසාදිතයෝ 26 දෙනෙකු නාවික හමුදා සාමාජිකයෝ වෙති.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1524 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එ අනුව අද මේ වනවිට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාය 55 කි.
අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 34 දෙනෙකු විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
ආසාදිතයෝ 21 දෙනෙකු නාවික හමුදා සාමාජිකයෝ වෙති.
මේ වනවිට පුද්ගලයන් 769 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර, 745 දෙනෙකු සුව ලබා පිටව ගොසිනි.

====================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1503 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 34කි.
අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 15දෙනෙකු කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
ආසාදිතයෝ දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයෝ වෙති.
අනෙක් ආසාදිතයන් 17දෙනා ඩුබායි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.
මේ වනවිට පුද්ගලයන් 746දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර, 745දෙනෙකු සුව ලබා පිටව ගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොහොමහරි පිටරට ඉන්න ඉතුරු ලෙඩ්ඩු ටිකත් ගෙන්නගන්න හොඳේ...