(මුදිතා දයානන්ද)
ක්ෂය රෝගයෙන් වසරකට රෝගීන් 500-550ක් අතර ප්‍රමාණයක් මිය යන බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිලුපා පල්ලෙවත්ත මහත්මිය කීවාය.
සෑම වසරකම ක්ෂය රෝගීන් 8000ත් 9000අතර ප්‍රමාණයක් වාර්තා වන බව ද ඇය සඳහන් කළාය. හඳුනා නොගත් රෝගීන් 4000ක් පමණ සිටිය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරයි
ක්ෂය රෝගය පැතිරීම දෙවන වන්නේ කොරෝනාවට පමණක් බව ද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd