
(තිලකරත්න දිසානායක.සහ උපාලි රණවීර)
කිරිදිවැල, පැපිලියවල පිහිටි කුරුදු කම්හලක අද (21) උදෑසන සිදුවූ ගිනි ඇවිලීමකින් හානි සිදුව ඇත.
ගින්න ඇතිවීමට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක කෙරෙන අතර ගම්පහ නගර සභා ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද කුරුඳු කම්හලක් කියන්නේ...? කලකට පෙර කුරුඳු වගාව කළත් කුරුඳු කම්හල් ගැන අහලා නැහැ...