(ඩයනා උදයංගනී)
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් තමන් මෙම තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
(ඩයනා උදයංගනී)
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ගරු කරමින් තමන් මෙම තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් අයත් අරගෙන යන්න. අනේ අපිට ඔයාලව එපා.
මේ වගේ අවංක මිනිස්සු එපා කියලා හොරු පත්කර ගත්තට සිංහලයාට කවදා හරි දුක්වෙන්න වේවි. දැන් හුරේ දාලා... පස්සේ පසුතැවෙනවට පාලකයන් වෙනස් කරගන්නත් බැරි වෙයි.