
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සීක්-හින්දු ආගමික ස්ථානයකට අද (25) එල්ල වූ ප්‍රහාරයකින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
‘‘අද එල්ල වූ ප්‍රහාරයෙන් අවාසනාවන්ත විදියට 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා. අට දෙනෙක් තුවාල ලැබුවා’’ යැයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තරීක් ආරියන් පැවැසීය.
ආගමික ස්ථානයේ සිටි 80 දෙනකු මුදාගත් බවත් හෙතෙම කීය. ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
ආරක්ෂක අංශ සහ ප්‍රහාරකයන් අතර පැය කිහිපයක් තිස්සේ වෙඩිහුවමාරු වූ බවත් ප්‍රහාරය තුවක්කුකරුවන් සියලු හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් මියගිය බවත් ඇෆ්ගන් බලධාරීහු කීහ.
(ඒ.එෆ්.පී./රොයිටර්)
055

2025 දෙසැම්බර් මස 04
352
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාබුල් නුවර ආගමික ස්ථානයකට ප්‍රහාරයක්- 25ක් මරුට
මුණසිංහ Wednesday, 25 March 2020 03:33 PM
මේ තරම් ව්‍යවසනයකට ලෝකය ගොදුරු වෙලා තියෙද්දිත් මුස්ලිම් අනතවාදීන් හැසිරෙන හැටි අන්තිමයි. ඉතින් ඒ අය කෙරෙහි අල්ලා දෙවියන් රැකවරනය දෙයිද?
jagath Thursday, 26 March 2020 05:44 AM
අපේ රටේ ඉන්න හම්බයින්ටත් ඔය ටිකම තමයි අන්තිමට වෙන්නේ. මුළු ලංකාවම ඕනෑවෙයි අන්තිමට. අන්තවාදී විශ්ව විද්‍යාල හදනකම්, සහරන්ලා ප්ලෑන් කරලා ලංකාවේ සුපිරිම තැන්වලට ගහනකම්, අපේ රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනා ඇස කන් පියන් බලන් හිටියා.