(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.
එම කැබිනට් රැස්වීම විනාඩි 20 කට පමණ සීමා වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ සමුහ ඡායාරූපයක් ගැනීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර එවැන්නැක් සිදු නොවු බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන සමඟ ඡායාරූප එපා..
තියෙන නපුරු කම
කාට උනත් බැනුන් අහනවා කියල කොච්චර කාලයක් නම් බැනුන් අහ අහ ඉඳගෙන ඉන්න පුලුවන්ද?
මී මැස්සෝ හරිම කඩිසරනිසා දවසක් සමනලයෝ සෙට් එකක් එකතුවෙලා තමන්ගේ නායකයා විදියට මී මැස්සෙක් තෝර ගත්තලු... ටික දවසක් යනකොට ඒ මී මැස්සා සමනලයෝ එක්ක ඉන්න බැරුව නැවත තමන්ගේ මී වදයම සොයාගෙන ගියාලු.. සමනල නීතියි, මී මැසි නීතියි කවලම් වෙලා දැන් සමනලයින්ට මාර අවුල්ලු.
අපිට නම් 225ම ඡායාරූප එපෝ...!!!
ඉතිහාසයේ කුණු කූඩය හිමි අය එක්ක මොන ඡායාරූපද?
කතාව අඩු කරලා දැන්වත් වැඩ කළොත් හොඳයි..
සැබෑ කුහකයා!! සැබෑ හොරු රකිනවා!! ඉක්මනටම දැක ගන්න ලැබේවි !!
වැදි බණ මොකටද?
ඇයි අවුල්ද..?
මුදල් ආරක්ෂා කරගන්න.. ගොඩක් හොඳයි.
ඔබ නුසුදුසු බව ඔබ නිතරම ඔප්පු කරලයි තියෙන්නේ.
ප්‍රවෘත්තියේ සිරිසේනගේ ෆොටෝ එක පුලුවන්නම් අයින් කරන්න.. බලනකොටම අප්පිරියයි
ඇයි සුලුදිය පහවුණාද..?
නව රජයකට සම්පූර්ණ සහයෝගය ජනාධිපති විසින් ලබාදෙන බව බලාපොරොත්තු විය හැකියි. රටේ මුළු ජනගහනයම අවසානයේ මේ ගැන සොයාබැලිය යුතුය.
අපේ ජනාධිපතිතුමා හරියට බාලාංශයේ ළමයෙක් වගේ....
ඉක්මනට පොලොන්නරු යන්න වෙන්න ඇති...
මෙයත් එක්ක මොන පින්තුරද ? පින්තූරයේ වටිනාකම අඩුවෙනවා මේ අය හිටයොත්....
ඔහුත් සමග ෆොටෝ ගන්න ලජ්ජා වෙන්න
සිරිසේන මහතා මේ බැංකු හොරුත් එක්ක පොටෝ එකට හිටියොත් ලෝකයේ අනික් අයත් හිතාවි රටේ ජනාධිපතිත් බැංකු කොල්ලයට සම්බන්දයි කියලා. අගමැතිගේ යාලු කමට හොරකම උන නිසා අගමැති පොටෝ එකට තියන්නම ඕනේ. අනේ ඉතින් මහාවන්සේට මෙගොල්ලොත් එකතුවෙනවානේ. මේගොල්ලෝ මහවන්සේ වෙනස් කොරලා සුළුජාතික වංශයක් ලියාවි.