(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පස්වරු 3.00 ට කැඳවනු ලැබ ඇත.
ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන එම හදිසි කැබිනට් රැස්වීමට අනිවාර්යයෙන් සහභාගී වන්නැයි සියලුම කැබිනට් ඇමැතිවරුන් වෙත දැනටමත් දැනුම් දී ඇති බව වාර්තා වේ.
COMMENTS
අද මොන බෝම්බයක් අත අරියිද දන්නේ නැහැ.
මේ මොකද හදිස්සියේ? මං හිතන්නේ අර දෙසීයේ කතාව නිවැරදි කරගන්නද දන්නේ නැහැ. අපරාදේ අන්තිම දවස් ටිකේ අනා ගත්තවත්ද?
දැන් මම ගාගත්තා හැමතැනම. නුඹලාත් එසේ කරපල්ලා කියලා කියන්න වෙන්න ඇති. එහෙමත් නැතිනම් අර ආරක්ෂක කවුන්සලය රැස්වෙලා බාගෙන කන්නේ නැතිව ඉහගෙන කන්න කියලා උපදෙස් දුන්නාවත්ද?
අවසන් මාස 2 විධායක ජනපතික්‍රමය අවසන් කරන්න කුමන්ත්‍රණයක්... ඒකෙත් දුර්මතය අවසන් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 අරගෙන ජනමත විචාරණයකට යමුකෝ..? හැමදාම හෝද හෝද මඩේ දාන්නැතිව... මේ ආණ්ඩුවම කබරගොයා, තලගොයා කිරීමේ න්‍යාය තමයි.