(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබූ කෝප් හා කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු රැස්වීම්ද අත්හිටවූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි .
පාර්ලිමේන්තු කමිටු රැස්වීම්වලට පිටස්තරින් නිලධාරීන් කැදවෙන හෙයින් එමගින් කොරෝනා පැතිරීමේ අවදානමක් මතුවිය හැකි නිසා මෙම තීරණය ගත් බවද වේත්‍රධාරිවරයා කීය.
මයික්‍රෆෝන පාවිච්චියේදී කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන බව පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ද දිගටම වසා දමන බවඑම නිලධාරීහු සඳහන් කරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෝප් හා කෝපා කමිටු රැස්වීම්ද අත්හිටුවයි