IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


කෝප් සභාව ජනමාධ්‍යවේදීන්ට විවෘත කිරීමට තීරණය කරයි

(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
 
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ජනමාධ්‍යවේදීන්ටත් විවෘත කිරීමට තීරණය කර ඇත.
 
ආරංචි මාර්ග  සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුවේ මෙවැනි කමිටුවක් ජනමාධ්‍යවේදීන්ට විවෘත කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
 
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද(08) අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ කතානායකවරයාගේ අවසරය මත ඊට ජනමාධ්‍යවේදීන් සහභාගී කරවීම ගැටලුවක් නොවන බවයි.



අදහස් (0)

කෝප් සභාව ජනමාධ්‍යවේදීන්ට විවෘත කිරීමට තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රොනීගේ දේහය මැති සබයට නෑ
2024 පෙබරවාරි මස 28 145 0

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණ


එස් ටී එෆ් වෙඩි පහරින් මිය ගිය සෙබළාට රැකවරණය දුන් සිව්දෙනා රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 28 63 0

මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේ ඌරු මස්කඩයක් තුළදී එහි හිමිකරු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ මස්සිනා පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝ


අස්වැසුමට බොරු තොරතුරු දුන් 7000ක් දොට්ට
2024 පෙබරවාරි මස 28 34 0

2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිං


විදුලි ගාස්තුව සියයට 14 කින් අඩු වෙයි
2024 පෙබරවාරි මස 28 415 0

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර


විදුලිසැර වැදී අයෙක් මරුට
2024 පෙබරවාරි මස 28 34 0

ආගරපතන ග්‍රෙන්ගල් වතු යායේ පුද්ගලයකු ජල මෝටරයක් ක්‍රියාත්මක කිරිමට යාමේදි එහි විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


ඇමැති විජයදාස මහ බැංකුවට දෙහිකපයි
2024 පෙබරවාරි මස 28 229 0

රටේ ආර්ථිකය බිංදුවට වැටීම සම්බන්ධයෙන් වැඩිම වගකීම ඇත්තේ මහ බැංකුවට බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 374 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 326 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site