(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ජනමාධ්‍යවේදීන්ටත් විවෘත කිරීමට තීරණය කර ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුවේ මෙවැනි කමිටුවක් ජනමාධ්‍යවේදීන්ට විවෘත කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද(08) අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ කතානායකවරයාගේ අවසරය මත ඊට ජනමාධ්‍යවේදීන් සහභාගී කරවීම ගැටලුවක් නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd